Blog V2

𝟭𝟭𝘁𝗵 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲 – 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝗴𝗲𝗻𝘁 𝗟𝗲𝗮𝗱𝗲𝗿𝘀’ 𝗠𝗲𝗲𝘁𝗶𝗻𝗴.

𝟭𝟭𝘁𝗵 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗝𝗮𝗺𝗯𝗼𝗿𝗲𝗲 – 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝗴𝗲𝗻𝘁 𝗟𝗲𝗮𝗱𝗲𝗿𝘀’ 𝗠𝗲𝗲𝘁𝗶𝗻𝗴.

The Sri Lanka Scout Association successfully held its first District Contingent Leaders' meeting for the upcoming 11th National Scout Jamboree on October 4, 2026. The meeting took place at the National Scout Headquarters Auditorium under the patronage of the Chief...

බාලදක්ෂ සේවයේ නියුතු නායකයින් සඳහා සුපිපි ප්‍රථම අදියර  𝟭 පාඨමාලාව පැවැත්වේ….

බාලදක්ෂ සේවයේ නියුතු නායකයින් සඳහා සුපිපි ප්‍රථම අදියර 𝟭 පාඨමාලාව පැවැත්වේ….

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පෙර පාසල් දරුවන් වෙනුවෙන් අභිමානවත් ලෙස ස්ථාපිත කරන ලද නව බාලදක්ෂ අංශය වන "සුපිපි බාලදක්ෂ අංශය" සංවර්ධනය කිරීම උදෙසා, දැනට බාලදක්ෂ කටයුතුවල නිරත වන නායක නායිකාවන් සඳහා වූ සුපිපි බාලදක්ෂ සංවර්ධන සහ I වන අදියර පුහුණු පාඨමාලාව, 2026...

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තෙවන පාගමන් පාඨමාලාව

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තෙවන පාගමන් පාඨමාලාව

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තෙවන පාගමන් පාඨමාලාව මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මාධ්‍යස්ථානයේදී සැප්තැම්බර් 18 වැනි දින සිට 20 වැනි දින දක්වා සාර්ථකව පවත්වන ලදී. දිවයින පුරා පිහිටි විවිධ බාලදක්ෂ දිසා නියෝජනය කරමින්...

11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අතිශයින් සාර්ථක කරගැනීමේ අරමුණින්

11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අතිශයින් සාර්ථක කරගැනීමේ අරමුණින්

එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අතිශයින් සාර්ථක කරගැනීමේ අරමුණින්, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කසුන් රත්නායක මහතා ප්‍රමුඛ ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඇතුළු ජැම්බරි සංවිධායක...

11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ අරමුණින්

11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ අරමුණින්

එළඹෙන 11 වැනි ජාතික බාලදක්ෂ ජැම්බරියට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඇතුළු...