සුපිපි බාලදක්ෂ අදියර 1 පාඨමාලා සම්මන්ත්‍රණය සාර්ථක අවසන්…
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මැතිතුමාගේ නව සංකල්පයක් අනුව පළමු වරට හදුන්වා දෙන ලද සුපිපි බාලදක්ෂ අංශයේ පළමු අදියර පාඨමාලාවේ සම්මන්ත්‍රණය 2026.08.29 වන දින ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී සාර්ථක ලෙස පවත්වන ලදී එහිදී අදියර 1 පාඨමාලාව...


