11වන ජාතික ජම්බොරියේ සත්කාරක දිසාව වන හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාවේ දිසා බාලදක්ෂ කොමසාරිස් තුමිය ඇතුළු කළමනාකරණ කමිටු සාමාජිකයන් ජම්බොරිය පිළිබදව දැනුවත් කිරීමේ හමුව 28-08-2026 දින ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බාලදක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි.
රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික දිසා රැළිය වන “රත්බොරී 2026” (RatBoree 2026) නිල ලාංඡනය
රත්නපුර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික දිසා රැළිය වන "රත්බොරී 2026" (RatBoree 2026) නිල ලාංඡනය ප්‍රධාන කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතාට නිල වශයෙන් පිළිගැන්වීම සහ රත්බොරී දිසා රැළිය සඳහා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමන්ට ආරාධනා කිරීම ඊයේ (ඔක්තෝම්බර් 3 වන...


